ඔබට විතරයිobata witharayi

Obata Witharai

Music:
සුමුදු වටරේඛsumudhu watareekha
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

ඔබට විතරයි මා පෙම් කළේ ඔයා ලැබුණත් නැතත්//
වෙනකෙක් පතන් නෑ ඔබව හැර නම් හීනෙන්වත්
තවකෙකුගේ වෙන් නෑ රත්තරනේ කවදාවත්
ඔබට විතරයි මා පෙම් කළේ ඔයා ලැබුණත් නැතත්...

හිත ශෝකයෙන් දවනා වෙනසක් ඔබේ දුටුවා
ආදරේ කළත් කොතෙක් මා ඔයා වෙනස් වෙලා...//

ඔබට විතරයි...

මගේ තැන වෙනකෙක් ගෙනදෝ දැන් මා එපා වෙලාදෝ
ඔබ නොලැබුණොතින් මට නම් මටත් මාව නම් එපා...

ඔබට විතරයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.