ඔබට ආදරෙයි මේ හිත දුටුදා ඉදන්obata aadhareyi mee hitha dhutudhaa idhan

Obata Adarei Me Hitha

Lyrics

ඔබට ආදරෙයි මේ හිත දුටුදා ඉදන්
තාම කිව්වෙ නෑ මානම් ආදරේ තරම්
හිතේ සගවලා ඉන්නේ...
කෙසේද පවසන්නේ.....
ආදරේ තරම්.....

ඔබට ආදරෙයි මේ හිත දුටුදා ඉදන්
තාම කිව්වෙ නෑ මානම් ආදරේ තරම්..

ඇස් දෙකෙන් හිනා වෙලා....
ඔයා කියපු ආදරේ....
හුරුපුරුදු සේ.. දැනෙයි
හිත ලගින් නැවතුනේ...
කවදාද ඔබ එන්නේ...
මගේ හිත සනසන්නේ...
ආදරේ අරන්....

ඔබට ආදරෙයි මේ හිත දුටුදා ඉදන්
තාම කිව්වෙ නෑ මානම් ආදරේ තරම්...

අහස පොලොව එක්වෙනා..
දිනක් කෙදිනවත් නොවේ...
ඒත් අපේ ආදරේ..උරුම අපට විතරයි..
කවදාද ඔබ එන්නේ...
මගේ හිත සනසන්නේ...
ආදරේ අරන්....

ඔබට ආදරෙයි මේ හිත දුටුදා ඉදන්
තාම කිව්වෙ නෑ මානම් ආදරේ තරම්
හිතේ සගවලා ඉන්නේ...
කෙසේද පවසන්නේ.....
ආදරේ තරම්.....

ඔබට ආදරෙයි මේ හිත දුටුදා ඉදන්
තාම කිව්වෙ නෑ මානම් ආදරේ තරම්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.