ඔබම මිතුරු වීobama mithuru wii

Obama Mithuru Wee

Music:
අමිල නිදහසamila nidhahasa
Lyrics:
අමිල නිදහසamila nidhahasa

Lyrics

ඔබම මිතුරු වී උඹම සතුරු වී
මා නිසසල වී උඹ චංචල වී
මිතුරන්ගේ බස් උඹට මිහිරි වී
උඹ යන්නට යයි මා
සමග තරහ වී…

කටුසු වේසෙකින් කොල දිවි ගමනින්
දෙතොල් රතු කරන් ඇහි බැමත් උල් කරන්
ගතට රන් පුරන් තනිකඩයි කියන්
සක්කරවට්ටමේ කොහේ යන්නේ
කා ගරන්…?

ඔබම මිතුරු වී…

හිටිය කලට මගේ වැරදි
කොනක ඉදන් පටල වාපු
රන් බඩු කඩ පහුකරද්දී
මගේ රන්කද ඉල්ල ආපු
ඉවුම් පිහුම් දැලි ගායි ලූ
හැමදා තරු තුනෙන් කාපු
සක්කරව්ට්ටමේ කොහේ
යන්නේ කාගරන්…?

ඔබම මිතුරු වී…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.