ඔබ පවසයි මා හැරයන බවoba pawasayi maa haerayana bawa

Oba Pawasai Ma Hara Yana Bawa

Lyrics

ඔබ පවසයි මා හැරයන බව 
ඔබට අවැසි නිදහස් වන්නට
සත්තයි මා කව්රුන්දෝ නුඹගේ
යායුතු මග එය නම් යන්න ඔබට අවැසි විදියට
සවන් දෙන්න ප්‍රෙව්ශමෙන් නුඹේ හද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්......

අහස ගිගුරුම් දෙන්නේ වහින විටදි
සබඳ මදක් නැවතී නුඹ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවි
වස්සානය නිමා වේ නුඹ වටහා ගනීවී......

නුඹ නැතිනම් මා ළඟින් මට කම් නෑ මං නෑ දුකින්
වියෝව සොඳුරුයි මාගේ ආත්මයේ
මා දැන් තනියම වරක් සිටියා නුඹේ සිහිනයේ
පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති
වටහා ගන්න ඒ සිහිනයන් නුඹට
පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.