Lyrics
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා...//
සඳ මඬල වෙලා
තරු ළඟට වෙලා
කියාදෙන්න ආදරේ කියා...//
මල් පිහාටුවක් නෙළලා
නිල් වරල සරසලා
හිත පුරාම ආදරේ අරන්
කියාදෙන්න ජීවිතේ තරම්...//
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා...
තුනු විලම මලින් සනසා
මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
කියාදෙන්න ආදරේ තරම්...//
ඔබ මගේ වෙලා...