Lyrics
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා
සඳ මඬල වෙලා තරු ළඟට වෙලා
(කියා දෙන්න ආදරේ කියා)...//
මල් පිහාටුවක් නෙලලා
නිල් වරල සරසලා
හිත පුරාම ආදරේ අරන්
(කියා දෙන්න ජීවිතේ තරම්)....//
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
තුනු විලම මලින් සරසා
මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
(කියා දෙන්න ආදරේ තරම්)...//
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා
සඳ මඬල වෙලා තරු ළඟට වෙලා
(කියා දෙන්න ආදරේ කියා)...//