Lyrics
ඔබ මා පෙළු සිනාවේ
සුසුමන් මිලාන වූයේ
හසරැල් වේදනාවේ
සුසුමන් මිලාන වූයේ //
කුමුනුයි පිපී සැලෙන්නේ
බඹරුන් රැගුම් රගන්නේ
සිහිලැල් පවන් හමන්නේ
හද වේදනා නිවෙන්නේ
ඔබ මා පෙළු ....
සඳ තාරකා දිලෙන්නේ
ඝණදුර ඇදී මැකෙන්නේ
සිහිලැල් පවන් හමන්නේ
අපටයි රහස් කියන්නේ
ඔබ මා පෙළු ....