ඔබ මා හමුවන අප දොඩමලු වනoba maa hamuwana apa dhodamalu wana

Oba Ma Hamuwana

Lyrics

ඔබ මා හමුවන අප දොඩමලු වන
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යලි මට දෙනු මැන//
ආදරියේ මගේ ආදරියේ මගේ

ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ 
මට මා නැති කල
ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කල ඔබගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ//

ඔහු වෙත වූ ඔබ මා අත්හල බව
නොකියමි කාට හෝ ලදේ
දිවියම මගෙ හැඩ කල
ඔබ ගැන ඇති මතකය සිතෙහි
දිවියම මගෙ හැඩ කල ඔබ ගැති මතකය
කදුලකි ජීවිතේ මගේ//

ඔබ මා හමුවන....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.