ඔබ හිමිවුණා නොවෙයිoba himiwunaa noweyi

Oba Himi Una Nowei

Lyrics

ඔබ හිමිවුණා නොවෙයි
ඔබ මට හිමි කළා
අප ළංවුණා නොවෙයි
ඔබ මා ළං කලා
හිත් හැඳුනුවා නොවෙයි
දෑගිලි එක් කළා
අපි සැනසුනා නොවෙයි
වෙන අය සැනසුවා ....

හිත නතරවුණු තැනින්
හිත ආපසු ගන්න බැරි
ඔබ නගන විටදි හසරැලී
හදවතින් නොවෙයි සියුමැලී ....

අපි අසරණයි නමුදු
ආපසු යන්න බැරි
අප එකට වසමු මියුලැසී
ලෝකයට බයෙන් ගල් ගැසී ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.