ඔබ ගතින් මා ළඟයිoba gathin maa langayi

Oba Gathin Ma Langayi

Lyrics

ඔබ ගතින් මා ළඟයි
සිත ඈ සොයා යනවා
මා ගතින් ඔබ ළඟයි
සිත වේදනා දෙනවා //

ඇගේ සුවදේ සිත යාවී
මුසු වී වෙලී පැටලී //
කිමිදෙද්දී අරුණැල්ලේ
ඔබ ගාව මා ඉන්නේ
ඔබ ගතින් ...

අප දෙන්නා අප රවටා
දෙනෙතින් බැදී ඵල නෑ
සිත එක්තැන් නොම වේ නම්
ඔබ ඈට හිමි වේවා
ඔබ ගතින් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.