ඔබ ගඟක්oba gangak

Oba Gangak

Music:
අමල් පෙරේරාamal pereeraa
Lyrics:
මංජුල වෙඩිවර්ධනmanjula wediwardhhana

Lyrics

ඔබ ගඟක්, දිය රැළි නැගෙන්නේ නැති ගඟක් 
පෙණ පිඬු පිපෙන්නේ නැති ගඟක් 
කිසිදින ගලන්නේ නැති ගඟක් 

නිම්නයක් නැති ජීවිතේ කෙලෙසින් ගලන්නට 
නිම්තෙරක් නැති ආකහේ හිරු රැස් දකින්නද 

ඔබ ගඟක්...

වලාකුළු මේ අහසේ නැති රෑ 
අඩ අඳුර යට 
සඳ නැගෙන්නේ කෙලෙස 
ගඟදිය මත වැටෙන්නේ

ඔබ ගඟක්...
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.