Lyrics
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන් //
පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
මතකය අපේ සිහිවේ පෙරදා මැවී
මේ වේදනා විද දරාගෙන ඉමි
තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැති
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇති
සදා සිහින දකිමි මා ඔබගේ වෙවී
පිදු ආදරේ මා තියාගෙන ඉමි
මතු භව පුරා ඔබ එනදා ඔබටම දෙමි
ඔබ ගැන සිතුවා ....