ඔබ ගැන මතකේ (සිහිලැල් වූ ආදරයේ)oba gaena mathakee (sihilael wuu aadharayee)

Oba Gana Mathake ( Sihilal Wu Adaraye - Tere Sang Yaara Cover Version)

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
කැලුම් දිසානායකkaelum dhisaanaayaka

Lyrics

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
(ඔබ ගැන මතකේ හදවතේ තියන්
මා මියයන්නම් ආයෙත් ඉපදෙන්නම්…//)

හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ…
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ…

සිහිලැල් වූ ආදරයේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.