Lyrics
(ඔබ ඈත ගියා දෙන්
තරුමල් විහිළුකලා දෙන්
මේ සාගරේ සමාන වූ
(ආදරේ නිසා )//
(ඈත අහසේ පියාඹා
නිදහසේ සරනා)//
කුරුල්ලෝ මෙන් වර ලබා
(ඉගිලිලා ගිය දෙන්)//
(ඔබ ඈත ගියා දෙන්
තරුමල් විහිළුකලා දෙන්
මේ සාගරේ සමාන වූ
(ආදරේ නිසා )//
(සීත වතුරේ පීනලා
නිදහසේ පෙරෙනා)//
පෙන බිඳක් මෙන් පාවෙලා
(ගලා ගෙන ගියදෙන්)//
(ඔබ ඈත ගියා දෙන්
තරුමල් විහිළුකලා දෙන්
මේ සාගරේ සමාන වූ
(ආදරේ නිසා )////