ඔබ එනව බලා පැල්පතට වෙලාoba enawa balaa paelpathata welaa

Oba Enawa Bala

Lyrics

ප් ‍රියේ රුචිරාණනියේ

ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනව බලා පැල්පතට වෙලා

මල් මාල ගොතා
බෝ ඉවර වෙලා
තව නැද්ද ළඳේ
මගෙ ආදරී

සුර සිහින මවා
මල් ඔටුණු තනා
පිළිගන්න සුපෙම්
මන්දිරය සැදේ

ගුණවන්ත කතුන්
ලොව ඉන්නවනම්
ඔබ වන්න එයින්
එක ළඳකු ඉතින්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.