ඔබ එක්ක හමුවන්නoba ekka hamuwanna

Oba Ekka Hamuwanna

Music:
තුෂාර විජේවර්ධනthushaara wijeewardhhana
Lyrics:
සමන් ජයවර්ධනsaman jayawardhhana

Lyrics

ඔබ එක්ක හමුවන්න හිනැහෙන්න නැළවෙන්න මං
ඔබ එතැයි සිතමින් ඇස් දෙකම දල්වා බලමි පෙර මග මං.....//

(ඔබේ දෙතොලේ මුදු සිසිල හද ගැස්මේ උණු සුසුමේ
ආදරය විඳගන්න සිත ඉල්ලමි......//)
ඒ හින්දා පෙම් ප්‍රියේ එන්න මා වෙත ඉක්මනින්......

(ඔබේ ළමැදේ මල් සුවඳ ඇස් අස්සේ තරු රස්නේ
ආදරයේ කිමිදෙන්න සිත නොනවතී......//)
ඒ හින්දා පෙම් ප්‍රියේ එන්න මා වෙත ඉක්මනින්......

ඔබ එක්ක හමුවන්න.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.