කෙසේ කියන්නද මගෙ ආදරෙ කියාගන්න මට බෑනෙ,
හදෙ වදන් හ නෙතේ කැළුම් මට කියාදෙවි ආදරේ,
ඔබ දන්නෙ නෑ...//
පෙරදා ඔබ හමුවු දිනේ සිත ආලයෙන් බැදුනේ,
ඔබගෙ නෙතු දුටු විගසිනෙ මසිත බැදුනා සෙනේ,
නොදකිනු බෑ මාගේ සිතේ විලාපයන් ඇසේ,
ඔබ ඉන්නේ ඇයි මේ තරම් මගෙ හීනයන් අතරේ...
කෙසේ කියන්නද...
කොහේ කොතැන හිටියාත් ඉන්නෙ ඔබමයි මාගෙ දෑසේ,
ඔබ ඉදිරියේ මා ගොළුයි..
හිමි නැති බව දනිමි සිත මගෙ නුඹට පෙම් කරයි,
එතරම් මගේ සිත මුරන්ඩුයි..
ඔබ සෑමදා මගෙ,
මතු භවයෙදී පවා,
සැමදා රකින්නම් මා,
හිදින්නකො ප්‍රියේ..
නොදකිනු බෑ මාගේ සිතේ විලාපයන් ඇසේ,
ඔබ ඉන්නෙ ඇයි මේ තරම් මගෙ හීනයන් අතරේ...
කෙසේ කියන්නද...
kesee kiyannadha mage aadhare kiyaaganna mata baene,
hadhe wadhan ha nethee kaelum mata kiyaadhewi aadharee,
oba dhanne nae...//
peradhaa oba hamuwu dhinee sitha aalayen baedhunee,
obage nethu dhutu wigasine masitha baedhunaa senee,
nodhakinu bae maagee sithee wilaapayan aesee,
oba innee aeyi mee tharam mage hiinayan atharee...
kesee kiyannadha...
kohee kothaena hitiyaath inne obamayi maage dhaesee,
oba idhiriyee maa goluyi..
himi naethi bawa dhanimi sitha mage numbata pem karayi,
etharam magee sitha muranduyi..
oba saemadhaa mage,
mathu bhawayedhii pawaa,
saemadhaa rakinnam maa,
hidhinnako priyee..
nodhakinu bae maagee sithee wilaapayan aesee,
oba inne aeyi mee tharam mage hiinayan atharee...
kesee kiyannadha...