ඔබ දකින දකින හැම වාරේoba dhakina dhakina haema waaree

Oba Dakina Dakina

Lyrics

ඔබ දකින දකින හැම වාරේ
හද බැදුනු රැදුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුනාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//
දකින දකින හැම වාරේ
හද බැදුනු බැදුනු හැටි මගේ

මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//
රගදෙන්න දෙන්න අංගනාවී
හඳ මඩල පුරා පෙම් රස උතුරා
ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ

ඔබ දකින දකින...//

රස ප් ‍රේම වැලේ එතිලා ගෙතිලා...//
රැක ගන්න ගන්න බැදි ආලේ
ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න
සැනසෙන්න සදා ළඟ මාගේ

ඔබ දකින දකින.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.