නුරාවනී බලන් මා දිහා වරින් වරේnuraawanii balan maa dhihaa warin waree

Nurawani Ma Dihaa Bala

Lyrics

නුරාවනී බලන් මා දිහා වරින් වරේ....
අනුරගිනී දවන් මා.. හදේ නිවෙනා ගිනී...

හද තාමත් ගෑහේන්නා..
මට මාවත් තැනුනා 
හිත තාමත් සොයනා...                     
සඳ තාමත් තීයෙන්නා
මංමාවත් දීලෙන්නා
නුරාවනී ඔයා....

ගෙනියන්න ගෙනියන්න මා 
තුරැලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා//

ප් ‍රියාවනී සන්සුන්වී ඔබ මා ලඟින් රැදී...
මිහිරාවනී මන්මත්වී ඔබගේ රැවින් මිදී...

හද තාමත් ගෑහේන්නා..
මට මාවත් තැනුනා
හිත තාමත් සොයනා...                     
සඳ තාමත් තීයෙන්නා 
මංමාවත් දීලෙන්නා
නුරාවනී ඔයා....

ගෙනියන්න ගෙනියන්න මා 
තුරැලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.