නුඹ නුඹේමnumba numbeema

Numba Numbema (Rana Teledrama)

Lyrics

නුඹ නුඹේම විතරක් නම්
නුඹට යන්න තිබුනා
මම මගේම විතරක් නම්
නුඹේ වෙන්න තිබුනා
මට නුඹේ වෙන්න තිබුනා

මගෙ හද විමනේ දේවතාවියේ 
නුඹ සෙව් පෙම් ලෝකේ
නුඹේ ඇසින් පෙනුනා
මගෙ දෙවුවිමනට දොර ඇරුණා
මා නුඹෙන්ම ලද මේ දිවියේ 
දැන් මා මගෙ නොවේ

නුඹ නුඹේම විතරක් නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.