Lyrics
තරු කැට සුපෙම් අනුරාගී අහසේ
හද දැල්වුනේ ඔය නෙත් පහන්
ඔබ ප්‍රේමය පමණි දුක නම් නැතී
මා හද නවතී ප්‍රේමය ඉතිරී
(නුඹ නාඹර සඳ වගේ
සෙනෙහස නොඅඩුව දැනේ
දෑසේ ඇඳි සිහිනේ සිතුවම් මැවූ ප්‍රේමේ...//)
සිනා මල් කැලුම් කුළුඳුල් සෙනෙහේ
අර රෑ අහසෙ වගේ අප ප්‍රේමය මනරම්
මා සිනාසුනා පමණි හඬා නම් නැති
ප්‍රේමය ඔබ පමණි වෙන කෙනෙකු නැති
නුඹ නාඹර සඳ වගේ....//
තරු කැට සුපෙම් අනුරාගී....
නුඹ නාඹර සඳ වගේ..../////