Lyrics
නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි..//
සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//
නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි..//
බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//