නුඹව මට හමු නොමවුණානම්numbawa mata hamu nomawunaanam

Nubawa Mata Hamu Nomawunanam

Music:
හර්ෂණ දිසානායකharshana dhisaanaayaka
Lyrics:
ගයානි ගීතිකා ජයසේනgayaani giithikaa jayaseena

Lyrics

නුඹව මට හමු නොමවුණානම්
ආදරේ වග නොකීවා නම්
මතක මතකම නැති වුණා නම්
වේද සුන්දර මතක මෙතරම්......

සිහින නුඹ ගැන නොදුටුවා නම්
නොවිඳි සිවයක් නොවින්දා නම්
මම නුඹේ යයි නොකීවා නම්
වේද සුන්දර මතක මෙතරම්......

නුඹ මාගේ හුස්මම නොවුණා නම්
මේ තරම් පෙම නොරිදුණා නම්
මතකයම මගේ නුඹ නොවුණා නම්
වේද සුන්දර මතක මෙතරම්......

නුඹව මට......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.