නුඹ නැතුව ඉන්න බෑnumba naethuwa inna bae

Nuba Nathuwa Inna Ba

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
සත්‍යජිත් ලියනගේsathyajith liyanagee

Lyrics

මතක් කරගෙන අනේ අපි ගැන හඬන්නට දැන් කඳුළු නැතුවද
නුඹත් මා ගැන හිතන තරමට මටත් බෑ නුඹ නැතුව ඉන්නට
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....

(නුඹත් හරියට කියව කියවා ඇයි දවන්නේ මගේ සිත කය...//)
මමත් නුඹ ගැන සිතනවා ඇති කියලා නුඹටත් හිතෙනවා ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....

(ඇත්තටම ඒ බව දැන දැනත් මොකුත් නොකියාම හිටියට...//)
නුඹට මිස මම තවත් කෙනෙකුට මේ තරම් ආදරේ නැතුව ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.