නුඹ එක්ක ගුලිවෙන්න (වැහි බිංදුවේ)numba ekka guliwenna (waehi bindhuwee)

Nuba Ekka Guliwenna (Wehi Binduwee)

Lyrics

තැන තැන විසිවෙච්ච විසිරෙච්ච වැහි බිංදුවේ
මට හැකි නම් ගුලිවෙන්න නුඹ එක්ක මේ සීතලේ
(නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ
සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//)

(බිඳ බිඳ වැටි දසත හා යාවෙලා
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා....//)
(නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ
සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//)

(රහසින් ඇවිත් රහසේම ලං වෙලා 
ලෝකය මගේ නුඹේ නමින් වෙන් වෙලා....//)
(නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ
සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//)

තැන තැන විසිවෙච්ච.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.