Lyrics
(හමාවී සුසුම් වැල්
ලයේ ගින්න අවුලා
අහංකාර වී සඳ කැන්
මතකෙන් මැකීලා...//)
ඔබේ රුප චායාවෙන්
ඔබේ රුප චායාවෙන්
ඈතට ඇදෙම්
(නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං...//)
ලං කරනු හැකිදෝ
ලං කරනු හැකිදෝ
ගින්නට පුළුන්
නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං
(රාධාවනි නුඹ වේ
ක්‍රිශ්නා නොවේ මා
බැල්මේද නොමවේ
මහා ස්නෙහ ගංගා...//)
කෙසේ අයිති වෙයිදෝ
කෙසේ අයිති වෙයිදෝ
අන්සතු පැතුම්
(නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං...//)
ලං කරනු හැකිදෝ
ලං කරනු හැකිදෝ
ගින්නට පුළුන්
නොසඟවන් නුවන් හසරැල්
අලුවේවි මං