නෝනා නාන්න නන්noonaa naanna nan

Nona Nanna Nan

Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

නෝනා නාන්න නන් නාන්න නෝනා
නෝනා - නොනා නොනා නේනන නෝනා

නෑනා නානු නාන්නේ - නාන නානු නාන්නේ
නෑනා නොනා නේන්නේ  -  නෑ නෑ නොනා නේන්නේ

නෑනො නෝනෙ නේන්නේ - නේනේ නෝනෙ නාන්නේ
නෝනෙ නෑනෙ නෑන්නේ - නෑනා නානු නාන්නේ

නෑනෙ නෝනි නේන්නේ - නෑනෙ නෝනි නේන්නේ
නෝනෙ නෑනි නාන්නේ - නෑනා නානු නාන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.