නොලියමීnoliyamii

Noliyami

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
නිසල් ගමගේnisal gamagee

Lyrics

නොලියමි..
අසුන්දර කම්
ඉතිංමතකෙන්
වියකුනාවේ
හිමි නැතී
 පෙමින් තවනම්
නොවෙම් ආතුර
සොදුර මාගේ

හීනයක් හීනයක්
දෑස අභියස 
මා ළග දැන්
හීනයක් හීනයක්
මවනු නොහැකිව මා..
අහම්බයවී ඔබෙන් පැමිනී
වසන්තේ මල් නෑ පිපී
සොවින් ලතැවී ගිමන් හරිමී
අදින් පසු නැවතී ඉමී

මුව පුරා හරි ආදරෙන් 
ආදරෙන් ඔබ කී වදන්
නෑසෙනා තරමින් දුරින්
මා හිදින්නේ ඈතකින්

අහම්බය වී ඔබෙන් පැමිණී
වසන්තේ මල් නෑ පිපී
සොවින් ලතැවී ගිමන් හරිමී
අදින් පසු නැවතී ඉමී

රෑ පුරා දැවෙනා සුසුම්
සෝ සුසුම් අලුවී ගිහින්
හිත ගෙනා උණුසුම් හැගුම්
හීතලෙන් වියැකී ගිහින්

අහම්බය වී ඔබෙන් පැමිනී
වසන්තේ මල් නෑ පිපී
සොවින් ලතැවී ගිමන් හරිමී
අදින් පසු ඈතින් ඉමී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.