නොකීවාට කවදාවත්neaakiiwaata kawadhaawath

Nokeewaata Kawadawath

Music:
තුසිත් නිරෝෂණthusith nirooshana
Lyrics:
අනෝමා විජේවර්ධනanoomaa wijeewardhhana

Lyrics

නොකීවාට කවදාවත් 
තනිකමට මං බයයි අම්මේ
දැන දැනම ඔබව ඕනේ තරම් 
කොහෙද ගියේ අම්මේ...//

අතරමග අත අතැරගියේ  
අමතකවදෝ  අම්මේ
පාර සාෙයාගෙන එන්නට 
මතක නෑ මට අම්මේ
නොකීවාට කවදාවත්.../

ජීවිතේ ලස්සන හැමදේම 
මට මග හැරේද අම්මේ
නොතේරෙන තරම් මේ ලෝකය 
ඔබ දන්නෑ අම්මේ...

නොකීවාට කවදාවත්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.