Lyrics
නිය රටා.. මවනවා.. අපතරේ … වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා …
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා …
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය …
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා …
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී ….
මා … සිතේ හිඩසක් මවා …
යහන්තලේ … වැතිරී …
අද තනිකම ඉතිරි වී …
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා …
කාමරේ මුළු පුරා..
නෙක සලුපිලි තනිවෙලා …
මා සිතින්.. හඩනවා..
දෙස බල බලා …
මං මුලා.. වූ සිතින්..
මා මල් සුවදක් විදිනවා …
බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී …
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය …
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා …
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී ….
මා … සිතේ හිඩසක් මවා …
යහන්තලේ … වැතිරී …
අද තනිකම ඉතිරි වී …
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා …
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී ….
මා … සිතේ හිඩසක් මවා …
යහන්තලේ … වැතිරී …
අද තනිකම ඉතිරි වී …
සද ඇතිරිල්ලේන් වෙලී …
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී ….
මා … සිතේ හිඩසක් මවා …
යහන්තලේ … වැතිරී …
අද තනිකම ඉතිරි වී …
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා …..