(නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්, ගමේ යන්නේ
කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්, මගේ ලෝකේ)..//
දෑසත් සිතත් රහසේ හැඬුවා, තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්, ගිහින් වෙන් වී
කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ, වෙලේ ලන්දේ
මිහිරක් නෑ සැනසීමක්, සිතේ මාගේ
දෑසත් සිතත් රහසේ හැඬුවා, තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්, ගිහින් වෙන් වී
මාගේ පැතුම් බොඳවී බිඳුණා, දෑසට කඳුළ හිමිවී
සිතත් නෑ මාගේ ආවත් ගමේ, ඔබෙන් වෙන්වී
ඈතින් ඉදන් ඔබේ වී සැමදා, තාමත් ඔබව සොයමි
රිදුම් දෙයි ජීවිතයම මේ මාගේ, තනිව හිදිමී
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්...//
(niwaaduwatath man dhaen sankaawen, gamee yannee
kawuruth nae paaluyi dhaen aayeth, magee lookee)..//
dhaesath sithath rahasee haenduwaa, thaamath obawa sihiwii
wasanthee aawath oba gammaanen, gihin wen wii
kohaa gaeyu gii raewudhee bak maasee, welee landhee
mihirak nae saenasiimak, sithee maagee
dhaesath sithath rahasee haenduwaa, thaamath obawa sihiwii
wasanthee aawath oba gammaanen, gihin wen wii
maagee paethum bondawii bindunaa, dhaesata kandula himiwii
sithath nae maagee aawath gamee, oben wenwii
aethin idhan obee wii saemadhaa, thaamath obawa soyami
ridhum dheyi jiiwithayama mee maagee, thaniwa hidhimii
niwaaduwatath man dhaen sankaawen...//