නිවී නිවී එළි දිලුනා ආදරේniwii niwii eli dhilunaa aadharee

Nivi Nivi Eli Diluna Adare

Music:
ජගත් කරුණාජීවjagath karunaajiiwa
Lyrics:
ජගත් කරුණාජීවjagath karunaajiiwa

Lyrics

නිවී නිවී එළි දිලුනා ආදරේ
ඔය නෙතු හැඩුවා ආදරේ
දෑසේ කදුළු හංගා ඔබ හිටියාද මන්දා
නිවී නිවී එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඩුවා ආදරේ

යන්න ඔබ යන්න මට දුක් නොදී පාඩුවේ
බැන්ද කිරි හීන එළි වෙන්නේ නෑ මට මගේ
අපි තාම තාම නෑ දන්නේ....
වෙනදා වගේම හිනැහෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ....

නිවී නිවී එළි දිලුනා ආදරේ..
ඔය නෙතු හැඩුවා ආදරේ..

තාම මම ඉන්නේ ඔබ දුන්නු මතු හීනයේ
හේතුවක් තාම දවටන්න බෑ ප්‍රේමයේ
අපි තාම තාම නෑ දන්නේ...
වෙනදා වගේම හිනැහෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ...

නිවී නිවී එළි දිලුනා ආදරේ...
ඔය නෙතු හැඩුවා ආදරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.