නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේnisansalayi siithayi rae gewennee

Nisansalai Seethai

Lyrics

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.......
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල්
හෝ...හෝ....මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.......
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......

සුරංගනාවන් වාගේ
මද පවන් සලා යන්නේ......
කොහේද හිත පාවෙන්නේ
ඔබෙ කුමාරි ළඟ ඉන්නේ.....
සුරංගනාවන් වාගේ
මද පවන් සලා යන්නේ.....
කොහේද හිත පාවෙන්නේ
ඔබෙ කුමාරි ළඟ ඉන්නේ......
රෑ උනාවේ..... නෑනෙ දන්නේ......
මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා
නිසංසලයි......

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි......
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......

ලොවෙන් එකෙක් එක දේටයි
අපි අඩන්නෙ බැරි දාටයි......
මලත් හිතේ හිත මත්තේ
ජය පරාදෙ පෙරලී යයි......
ලොවෙන් එකෙක් එක දේටයි
අපි අඩන්නෙ බැරි දාටයි......
මලත් හිතේ හිත මත්තේ
ජය පරාදෙ පෙරලී යයි.....
මා ඔබේ පෙම්......ජීවිතේ නම්.....
ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා
නිසංසලයි.........

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.....
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල්
හෝ....හෝ....මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.