නිසංසලයි සීතයීnisansalayi siithayii

Nisansalai Seethai

Music:
එම්. කේ. රොක්සාමිem. kee. roksaami
Lyrics:
ශ්‍රී නිහාල් ඒ. ජයසිංහshrii nihaal ee. jayasinha

Lyrics

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ 
පාන්දරින් රන් කුකුළා හඬයි 
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ 
ඈත් වුනත් මා මතකේ රැඳේ 

හෝ.. හෝ.. හෝ.. නෙත් දිලෙයි නිල් 
හෝ.. හෝ.. මල් සිනා කැන් 
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ.... 

(සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ 
කොහේද හිත පාවෙන්නේ ඔබේ කුමාරි ළඟ එන්නේ)..//
රෑ උනාවේ නෑනේ දන්නේ 
මේ ලිඟුපට මේ චංචල නෙත් යුග පා

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ....

(ලොවෙන් එකෙක් එක දේටයි අපි අඬන්නේ බැරි දාටයි 
මලත් හිතේ හිත මත්තේ ජය පරාදේ පෙරලී යයි)..// 
මා ඔබේ පෙම් ජීවිතේ නම් 
ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා

නිසංසලයි.. නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ....

හෝ.. හෝ.. හෝ.. නෙත් දිලෙයි නිල්....

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.