නිම් නැති අහසේ අදුරු වලාකුළු nim nathi ahasenim naethi ahasee adhuru walaakulu nim nathi ahase

නිම් නැති අහසේ අදුරු වලාකුළු nim nathi ahase

Lyrics

නිම් නැති අහසේ අදුරු වලාකුළු 
විගසින් මැකුනාවේ
කුණාටු හුලගේ...................
කුණාටු හුලගේ පරඩැල් පත්
අතරේ.........
බලන්න හෙමිහිට බලන්න හෙමිහිට 
ලා අන්කුර හිනැහේ.....

අගාධ අදුරේ නපුරෙන් නැලවුනු
සිනා අහිමි මුවගේ
හිනව රදවමු නිබදව ජීවිතයේ
හිනාව රඩවමු හිනාව රදවමු නිබදව ජීවිතයේ

කුණාටු හුලගේ පරඩැල් පත් අතරේ ...............................//

මිලාන පැතුමේ කැකුලක් පූදින 
සැබෑ සතුට මෙලොවේ..............
සදාතනිකවම රදවමු ආදරේ ...........
හිනාව රදවමු හිනාව රදවමු 
නිබදව ජීවිතයේ ......

හිනාව රදවමු හිනාව රදවමු නිබදව ජීවිතයේ ....................//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.