නිල්මිණි සැංගී පාවීnilmini saengii paawii

Nilmini Sangi Pawee

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ
ඉවුරේ රැවුදේ මධුර මනෝහර
විවිධ හමුවේනා.....
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ....

(කන්දෙන් බිහිවී නිල්වන් රළපෙල නංවාලා
ඉන්නා ඩිංගේ සතුටින් ඉන්නට පෙන්නාලා...//)

(ඉනු සැනසිල්ලේ ලාලිත කෙල්ලේ...//)
වනන්තරේ රන් ඔංචිල්ලේ...

නිල්මිණි සැංගී පාවී...

(පෙම්බර සුහදා හා එක්වීලා ගුම්දීලා
සැනසී පෑහී සිතුසේ රගනා රැංදීලා...//)

(සතුට තුරැල්ලේ ඉන්න  නිදැල්ලේ...//)
මටත් කියාපන් සියුමැල්ලේ.....

නිල්මිණි සැංගී පාවී.../

නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ...
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ....
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.