නිල්මිණි  දැසින්  කදුලු සලාලා - nilmini desin kadulu salalanilmini  dhaesin  kadhulu salaalaa - nilmini desin kadulu salala

නිල්මිණි  දැසින්  කදුලු සලාලා - nilmini desin kadulu salala

Lyrics

ඒ  සෙල්ලාමි  වයසේදි  අප බාල  කාලේ 
ලන්දේ  වෙල්යායේ  දුව  පැන්න  කාලේ 
ලස්සන  මල්  ලොකේ  සමනාල්ලු වගේ
හුන්  හැටි  යලි  ඒවි  මතකේ  තමාගේ 

පිටු පා නැ යන්නේ  දමලා  මුලාවෙි
සිතනමි  රිදවන්නේ  නැ  මා ඔයාගේ   

නිල්මිණි  දැසින්  කදුලු සලාලා 
මල් එතනෝ නැ ⁣  වෙනසක්  විලා 
බැන්ද  සෙනේ තව  නැ වැටහිලා 
මල් එතනෝ ⁣නැ වෙනසක් විලා 
මල්  එතනෝ

ඉයේ  ගමි මැද්දෙදි  හැන්දෑ  වෙලාවෙි 
මැණිකේ   හිනහිලා  තිබුනේ  හාඩාවෙි
තිබුනේ  අමනාපේ  හැගි  ඔයාගේ 
නැ  මා පිලිගන්නේ  වැටිලා  මුලාවෙි  

ඇයිදොා  බිදලන්නේ  අපගේ සෙනේ⁣හේ 
සිතනමි රිදවන්නේ  නැ මා ඔයාගේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.