Lyrics
නිල් තණ පලසේ
ලොවක ජයකී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයි
ආත්මාභිමානයයි
ඇවිලෙන දෙනෙත් වෛරයේ
නොසැලෙන ශක්තියේ
බාධක බැමි කඩා බිඳ දමා
තරණය කරනා මොහොතයි
විශ්වයම ජයගන්නා
සහෝදරත්වයේ
සංග්රාමයයි
නිල් තණ පලසේ
ලොවක ජයකී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයි
ආත්මාභිමානයයි
ඇවිලෙන දෙනෙත් වෛරයේ
නොසැලෙන ශක්තියේ
බාධක බැමි කඩා බිඳ දමා
තරණය කරනා මොහොතයි
විශ්වයම ජයගන්නා
සහෝදරත්වයේ
සංග්රාමයයි