නිල් නෙතු ඔබේnil nethu obee

Nil Nethu Obe

Lyrics

නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුණේ
විල්තෙර නොවේ මගේ හදවතේ
ඔය රන් මීයුම පිපුණේ //
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුණේ

නිම්හිම් නොවේ සෙනෙහේ සුවේ
මේ ආදරේහි අරුමේ
සන්සුන් සිතේ ගැඹුරේ සැදී
මට ආදරය තිබුණේ
නිල් නෙතු  නිල් නෙතු  නිල් නෙතු  නිල් නෙතු

මියුලැසි නෙතේ ආදර සිතේ
හැමදා සුවඳ රැදුණේ
හිතවන්තියේ පෙම් වන්තියේ
ඔබමයි මගේ හද සිහිනේ
නිල් නෙතු  නිල් නෙතු  නිල් නෙතු  නිල් නෙතු

නිල් නෙතු ඔබේ .........
නිම්හිම් නොවේ .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.