Lyrics
චිත්‍රපටය: මහ ගෙදර (1982)
(නිල් අහස් තලේ අගේ - නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ - රැස් විහිදිලා...//)
(නිල් නෙළුම් නිදා වැටේ - මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා...//)
(මල් විසිරීලා වගේ - තාරකා සිරි
ලස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා...//)