නිබන්දයේ පිටු අතරින්nibandhayee pitu atharin

Nibandaye Pitu Atharin

Music:
ඉන්ද්‍රජිත් මිරිහනගේindhrajith mirihanagee
Lyrics:
සමන් කුලරත්නsaman kularathna

Lyrics

නිබන්දයේ පිටු අතරින් සිනහවුනේ
ඔබේ රුවයි
දේශනයේ රස අතරින් සිත රැදුනේ
ඔබේ ලඟයි //

සිනා මවන රැගුම් වලින්
යෙහෙළි කැලට මුවාවෙලා
නෙතින් කරන කතා වලින්
සිහිනෙක මා නතරවෙලා

නිබන්දයේ ....

නිදි දෙවුදුව ඉවත බලන්
මගේ සුසුමට සිනහවුනා
කවුළු දොරින් හමන නලින්
මගේ කඳුලට සුහදවුනා

නිබන්දයේ .... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.