නෙතු අග දිලෙනාnethu aga dhilenaa

Nethu Aga Dilena

Lyrics

නෙතු අග දිලෙනා
කඳුලැලි උනනා
මිහිදන් වූ ඒ ආදරයම සොයනා

සිතු අග දැවෙනා
සිතුවිලි මවනා
නටබුන්වූ ඒ අතිතයේම සරනා

අතු අග පිපෙනා
හදගිනි නිවනා
වල්මත් වූ ඒ ආදරයෙම බැදෙනා

නෙතු අග.....
මිහිදන් වූ ඒ ආදරයම සොයනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.