නේත්තරාneeththaraa

Neththara

Music:
භාතිය ජයකොඩිbhaathiya jayakodi
Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැඟුම් වැඩිලා
හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලං ඉඳලා
තාක්ක තකදොං තරිකිත කිතදොං තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා...

සේලේ මුතු මාලේ හංග හංග සිඹිමින්
හැංගි හැංගි සිටි කුන්ද සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්...
(ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ  වින්ද දුකක් මෙතරම්...//)

Tired of being played out you best be moving out
before i gert rowdy you best be walking out
I'm going to count to three
don't want to hear talking
And when i'm done counting i best see you walking
don't you ever come back baby girl step back
so here's the deal mami this time it's for real mami
i'm moving on and i'm not looking back mami
you treat a man like you treat a tamponn mami
walk out the door you not welcome any more mami
that's right i'm sick of you you and your croocked crew
damn right i'm moving on tell me what you going to do
grab your bags walk outof my house
because when I see you all I want to do is
slap the taste out of your mouth

මාත්තරා නිසි පදමට ගැලපෙන ගීත නාද කරලා
කෝන්තරේකට නොවේ නැටුම් පද වැයුවේ දෙගුන් තියලා
කාත් කවුරුවත් නොසිටි මයේ සිතට නුඹේ අත්වැල් සිඳුනා
ආන්තරාවක් නොවී එකට සිටි කාලය වෙනස් වෙලා...

සේලේ මුතු මාලේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.