Lyrics
නෙළුම් විල මමයි - ඔබ එය අවදිකළ හිරු
යළිත් වෙන් නොවෙයි - තුන් ලොව ගෙවී යනතුරු
සවන් පෙති සැළෙයි- ඒ හඬ අසන රිසියෙනී
නිසංසල වෙයව් - පෙම් ලොව හඩන වැසියනි
ඔබයි ඇඳුණු ජීවන - රේඛාව මා අතේ
ඉතින් ඔබට භාර නේද - මගෙ අනාගතේනෙළුම් විල මමයි - ඔබ එය අවදිකළ හිරු
යළිත් වෙන් නොවෙයි - තුන් ලොව ගෙවී යනතුරු
සවන් පෙති සැළෙයි- ඒ හඬ අසන රිසියෙනී
නිසංසල වෙයව් - පෙම් ලොව හඩන වැසියනි
ඔබයි ඇඳුණු ජීවන - රේඛාව මා අතේ
ඉතින් ඔබට භාර නේද - මගෙ අනාගතේ