නීල නුවන් යුග කවියක් විය ඔබගේniila nuwan yuga kawiyak wiya obagee

Neela Nuwan Yuga Kawiyak Wiya Obage

Lyrics

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩඟේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිද හිමිඳිරියේ //
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
තනි වී

නීල නුවන් යුග

රළ රැලි හඬනා පුලින තලාවේ නිවතී
දේදුනු සායම් කලතා
ඇගේ හදේ දුටු සිතුවම ගැබ
සමරන්නේ තනිවී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.