Lyrics
නීල අහසේ සැඳෑ වළා
ඇදෙන යාමේ සිහිළේ ළංවී
ගංගා තීරේ ඉඳිමු තනිවී
ආදර සෙනෙහසේ සුවේ මවා
ආදර සෙනෙහේ මුවා වෙලා
ආදර දෑසේ සිනා සලා
බැඳිලා වෙළිලා මාගේ දෑසේ
කොඳුරා රහසේ කියනා වදනින්
මා සිත සැනසී නිවේ තිබේ
මා වෙත යාවී සෙනේ පුදා
හිඳිනු සැමදා මාගේ ලොකේ
ළඳුනේ ඔබගේ සුවදේ රැඳිලා
මා සිත සැනසී නිවේ නිවේ