නැති බැරි කම් මගේ දෑසින් හංගාnaethi baeri kam magee dhaesin hangaa

Nathi Barikam Mage Dasin

Lyrics

නැති බැරි කම් මගේ දෑසින් හංගා
සෙන්හස දුන් ⁣මගේ අම්මා
හැකි පමනින් ඔබ දන් දුන්නු හින්දා
හැම මොහොතේ මට හයියක් උනා
ඔබ වටිනවා මහමෙර තරම් 
මට මගෙ රත්තරං අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා
මගේම අම්මා වෙලා
නැති බැරි..කම්.....

දන ගාන පොඩි කාලේ තුරැලේ
හොවා මා
ඔබෙ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මා නිදිකෙරැව කලේ
මගේ ලොකේ කවියක් කලා
හැම සංසාරේ ඔබ හමුවේවා 
මගේම අම්මා වෙලා

නැතිබැරි කම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.