නැත මට අන් සරණාnaetha mata an saranaa

Natha Mata An Sarana (Diwas Helanu Mana)

Lyrics

නැත මට අන් සරණා මේ ලොව තුළ
නැත මට අන් සරණා
බලා වදාරනු මැන දිව නෙත් හැර
අසා වදාරනු මැන දිව කන් හැර
දුරලනු මැන දෙවියනේ මගේ දිවි
කතර වසාගත් පාලුව තනිකම
අන‍ේ දෙවියනේ ඉවසාගෙන ඉන්නේ
කොහොමද මේ පාලුව තනිකම.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.