Lyrics
හීනෙන් තුරුලේ ඉන්නම් කීව කාලේ නිම වෙලා
මාගේ දෑතේ පැටලී සුරඟනක් යයි ඉගිලිලා
ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ
හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ
නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ.......
ඉඟියක් දෙන්න රහසේ නුඹ සිඹිමි මත් වෙලා
අපි වගේ තව ජෝඩු නෑ මේ ලෝකයේ ඉපදිලා
ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ
හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ
නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ.......
දෑථ අල්ලා සුමුදු වැල්ලේ තනිවෙලා
දෑහින් කිව්ව රහසේ සුවඳ තාම විහිදිලා