Lyrics
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ)..//
අරුමෙකි සෝභා සංසාරේ...///
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ
ඒ සද්ධර්මේ දේය විස්තරෙන්
ශාන්ත ශ්‍රී මුණි රාජා
අනිත්‍ය ධර්මේ සත්‍ය පාදනා
දෙස් ලෙසින් මුණි රාජා....
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...//)
ලෞකික ලෝකේ - සුන්දර භාවේ
ඥානෙන් දන්නා සංසාරේ
පාප ක්‍රියා දුරලා ගුණ ධර්මේ
එක් වෙමු දෙසු සේ - මුණි රාජා....
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...//)
රූපේ දිරනා වෙනසනා කාලේ
නාමේ සුදිලේ සංසාරේ
ආත්ම ලාබේ වඩව් සියල්ලෝ
දෙසුව සේ මා මුණි රාජා
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
(අරුමෙකි සෝභා සංසාරේ)...////
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ....